අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළා. ඒ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි.

 


නව අග්‍රාමාත්‍යවරයා ලෙස කැලණිය රජමහා විහාරස්ථානයේදී දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

 

වැඩ භාර ගැනීමේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් ද අභිනව පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ නියෝජිතයන් ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ 4 වන වරටයි.

 

views

707 Views

Comments

arrow-up