නත්තල් සමයේ ඩොලරයට විශේෂ වට්ටම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

නත්තල් සමයේ ඩොලරයට විශේෂ වට්ටම්

නත්තල් සමයේ ඩොලරයට විශේෂ වට්ටම්

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්  පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම රුපියල් 10ක අමතර මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා බැංකු පද්ධතිය සහ අනෙකුත් විධිවිධාන හරහා කටයුතු කර ඇත.

 

 

සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පණිවිඩයක මහ බැංකුව සඳහන් කළේ මෙය උත්සව සමයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා විශේෂ දීමනාවක් බවයි.

views

395 Views

Comments

arrow-up