වාහන වල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

වාහන වල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක්

වාහන වල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක්

වාහන වල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව කටයුතු කරමින් පවතින බව  වාර්තා වනවා.

 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

 

අමාත්‍යවරයා නව දුම් පරීක්ෂණය පිළිබඳව අදහස් දැක්වූයේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

views

940 Views

Comments

arrow-up