JUL
26
ඓතිහාසික ශ්‍රී දළඳා තපෝවන විහාරයේ නුගගසක් කඩා වැටී ගොඩනැගිලි වලට හානි

මහනුවර උඩවත්තකැලේ පිහිටි ඓතිහාසික ශ්‍රී දළඳා තපෝවන විහාරයේ ගොඩනැගිලිමතට දැවැන්ත නුග ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙම නුග ගස කඩා වැටී ඇති අතර ගස කපා ඉවත්කිරීමේ කටයුතු මහනුවර මහ නගර සභාව විසින් මේ වනවිට ආරම්භ කර ඇත.
නුග ගස කඩා වැටීමෙන් ගොඩනැගිලි රැසකට බරපතළ අලාභහානි සිදුව ඇති බව වාර්තාවේ.
800 Views
Comments