MAR
11
නීතිපති ජනපති කොමිසමට බලය පෙන්නයි

නඩු විභාගයන් පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවට බලයක් නොමැති බව නීතිපතිවරයා එම කොමිසමට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිය පවසයි.
1171 Views
Comments