මාරක අනතුරකින් මා පිය දෙපළ මරුට, දරු දෙදෙනා රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

මාරක අනතුරකින් මා පිය දෙපළ මරුට, දරු දෙදෙනා රෝහලේ

මාරක අනතුරකින්  මා පිය දෙපළ මරුට, දරු දෙදෙනා රෝහලේ

යක්කල, කිරිඳිවැල මාර්ගයේ ඉන්ධන පිරවුම්හල අසළ දී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව සහ පියා මියගොස් ඇති අතර දියණියන් දෙදෙනා සහ රිය පැදවූ පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

 

බදුල්ලේ පැවති මංගල සාදයකට ගොස් නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇත බව වාර්තා වේ

 

මෝටර් රථය පැදවූ රියදුයා බීමතින් සිට ඇති අතර රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

 

අනතුරින් තුවාල ලැබූ දියණියන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර රිය පැදවූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

 

views

771 Views

Comments

arrow-up