අද දිනයේ 49 වෙනි කොරෝනා ආසාදිතයාත් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අද දිනයේ 49 වෙනි කොරෝනා ආසාදිතයාත් වාර්තා වෙයි

අද දිනයේ 49 වෙනි කොරෝනා ආසාදිතයාත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 417ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන විට මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 49 දෙනෙක් වාර්තා වී තිබෙනවා

 

views

810 Views

Comments

arrow-up