DEC
22
ගවයින් ලියාපදිංචියට අල්ලස් ගත් පශු වෛද්‍ය අත්අඩංගුවට

ඒ ගවයින් ලියාපදිංචි කිරීමේ කටයුත්තකදී රුපියල් විසි හය දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් එරාවූල් ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක් මත අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පශු වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
184 Views
Comments