විදුලි බිලට එරෙහිව තවත් පෙත්සමක් ගොනු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

විදුලි බිලට එරෙහිව තවත් පෙත්සමක් ගොනු කෙරේ

විදුලි බිලට එරෙහිව තවත් පෙත්සමක් ගොනු කෙරේ

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර ඇත.

 

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම , ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර ඇති අතර ඔවුන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි. 

views

82 Views

Comments

arrow-up