චීන තානාපතිගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

චීන තානාපතිගෙන් ප්‍රකාශයක්

චීන තානාපතිගෙන් ප්‍රකාශයක්

පසුගිය දින වන ආන්දෝලනාත්මක සිද්ධියක් වූ යුවෑන් වැන් 5 නෞකාව සම්බන්ධයෙන් මතු වූ තත්වය චීනය සහ ශ්‍රී ලංකාව නිසි ලෙස විසඳා ගත් බව ශ්‍රී ලංකාව චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

තවදුරටත් චීනය සමග එක්ව ඉදිරියට ගමන් කරන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ද ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධිනත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවද තානාපතිවරයා තවදුරටත් එම නිවේදනයේ සඳහන් කර සිටියා.

views

190 Views

Comments

arrow-up