ඊයේ දින හඳුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 756 දෙනා සමගම මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 77,184 ඉහල ගොස් තිබෙනවා
ඊයේ දින හදුනගත් ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172ක් වෙනවා
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ත් කළුතර දිස්ත්‍රික්කයෙන් 64 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා
මිට අමතරව මහනුවරින් 73
කුරුණෑගල 32
ගාල්ල 11
රත්නපුර 64
අම්පාර 22
මාතර 15
කෑගල්ල 03
බදුල්ල 30
පුත්තලම 25
මාතලේ 18
නුවරඑළිය 12
අනුරාධපුර 17
හම්බන්තොට 07
පොළොන්නරුව 06
වව්නියාව 02
මන්නාරම 09
මොණරාගල 01
කිලිනොච්චිය 03 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා
816 Views
Comments