දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අද - 38ක්; මුළු ගණන 368ක් !
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අද - 38ක්; මුළු ගණන 368ක් !

දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අද - 38ක්; මුළු ගණන 368ක් !

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ අද හදුනා ගත් වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිතයින් 29ත් සමඟ 368ක් දක්වා ඉහළ ගිය බවයි.

 

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 254ක් දක්වා රෝහල් ගතව සිටින බවයි.

 

අද දිනයේදී රාත්‍රී 9.00 වන විට මෙරටින් කොරෝනා රෝගීන් 38 දෙනෙක් වාර්තා වී ඇති අතර දිනක් තුලදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වනවා.

 

views

640 Views

Comments

arrow-up