තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වේ

තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වේ

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 61 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

 

මිය ගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු සහ කාන්තාවන් 36 දෙනෙකු සිටී.

 

මේ වන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,441කි.

 

 

views

653 Views

Comments

arrow-up