OCT
21
මැනිං වෙළෙඳපොළ වසා දැමේ

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
පොලීසියේ උපදෙස් මත හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා මෙලෙස මැනිං වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි.
683 Views
Comments