කොරොනා සැකපිට ඉතාලි ජාතික යුවලක් අනුරාධපුර රෝහලට

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ඉතාලි ජාතික යුවලක් අනුරාධපුරයේදී වාර්තා වී තිබෙනවා.
පසුගිය 28 වෙනිදා දිවයිනට පැමිණි මෙම ඉතාලි ජාතිකයන් යුවළගේ එම අවුරුදු 72 වයසැති කාන්තාව දැඩි අසනීප තත්ත්වයෙන් පෙළුණු එහෙයින් එහෙයින් 119 දුරකතනයට ලැබුණු තොරතුරක් මත රෝහලක ලැගුම්ගෙන සිටියදී මෙම යුවළ පොලීසිය මගින් සොයා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර ප්‍රකාශ කලේ මෙවුන් ඉතා ආරක්ෂාකාරීව රෝහලතුල රදවාගෙන පරීක්ෂණ සිදු කරන බවයි.
මෙවුන් ගමන් ගත් මෝටර් රථයද විසබීජ නාශක ද්‍රව්‍යයන් යොදා ගෙන පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
1277 Views
Comments