රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු අද

රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය කේ. බී. චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු අද දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.
දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.
දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය හිමිවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
595 Views
Comments