JAN
09
දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූ සියලු සිරකරුවන්ට ජනපති සමාව

බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවී තිබෙන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන්ට අද(09) දිනයෙදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් අනුව මෙම පිරිසට ජනාධිපති විශේෂ සමාව හිමිවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියේ.
746 Views
Comments