ඉන්ධන පොලිම් පැන්නා යි ඉන්ධන හලක ගුටි බැට හුවමාරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ඉන්ධන පොලිම් පැන්නා යි ඉන්ධන හලක ගුටි බැට හුවමාරුවක්

ඉන්ධන පොලිම් පැන්නා යි ඉන්ධන හලක ගුටි බැට හුවමාරුවක්

ත්‍රිකුණාමලය කෙලින් වීදියේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ගැනීමට ආ දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් සිදු විය.

 

ගැටුම පාලනය කිරීමට පොලිසියට නොහැකි වූ නිසා ඉන්ධන ලබා දීමද තාවතාලිකව නතර කළේය.

 

ඉන්ධන පොලිමෙන් පිට පැන්නේ යැයි කියමින් මෙම ගැටුම හටගෙන ඇත.

views

585 Views

Comments

arrow-up