බස් ඇප් එකක් අද සිට වැඩ… මගී රස්තියාදුව ඉවරයි…

මගී ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර ඇත.
MYBUS.SL නම් එම යෙදවුම අද දිනයේ සිට ක‍්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.
මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.
බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකිය.
1366 Views
Comments