FEB
04
රටින් පැන්න අපරාධකරුවන් 129කට රතු නිවේදන

පාතාල ප්‍රබලයන් සහ මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විදේශයන්ට පැන ගොස් සිටින අපරාධකරුවන් 129 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට
ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කරඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
576 Views
Comments