මහ මුහුදේ ගිනි ගෙන දැවෙන සිංගප්පූරු නැව බේරන ගුවන් මෙහෙයුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

මහ මුහුදේ ගිනි ගෙන දැවෙන සිංගප්පූරු නැව බේරන ගුවන් මෙහෙයුම (PHOTOS)

මහ මුහුදේ ගිනි ගෙන දැවෙන  සිංගප්පූරු නැව බේරන ගුවන් මෙහෙයුම (PHOTOS)

කොළඹ වරායේ සිට නාවික සැතපුම් 10 දුරින් ගිනි ගනිමින් පවතින විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න පාලය කිරීම සදහා ගුවන් හමුදාව මෙහෙයුම් ආරම්භ කොට තිබෙනවා

 

එක්ස්ප්‍රස් පර්ල් නැමැති මෙම නෞකාව සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් සිටියදී හදිසි ගින්නක් හට ගත්තා.

 

බිලියන ගණනක භාණ්ඩ ඇති එම නෞකාවේ ගින්න නිවීම සදහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානා කිහිපයක් එක් කර තිබෙනවා.

 

මෙවැනි ගිනි නිවීම සදහා ජලය භාවිත කරන්න නොහැකි නිසා ඒ වෙනුවට වියළි රසායනික ද්‍රවජ හෙලමින් සිටිනවා.දැනටම ගුවන් හමුදාව එම රසායනික ද්‍රව්‍ය කිලෝ 400 අධික ප්‍රමාණයක් දමලයි තියෙන්නේ.දැන් ගින්නේ ව්‍යාප්තියේ අඩුවක් පවතිනවා .

 

මෙහි ඉන්ධන මුහුදට කාන්දු වුණහොත් දැඩි සාගර හානියක් වෙන්න පුළුවන්.

 

 

 

 

 

views

1375 Views

Comments

arrow-up