තවත් රැකියා ක්ෂේත්‍ර දෙකක අයට ගමනාගමනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

තවත් රැකියා ක්ෂේත්‍ර දෙකක අයට ගමනාගමනයට අවසර

තවත් රැකියා ක්ෂේත්‍ර දෙකක අයට ගමනාගමනයට අවසර

පුද්ගලික ආරක්ෂක සේවා වල නිරත වන පුද්ගලයන්ට තම ආයතනික හැඳුනුම්පත ඉදිරිපත්කර ඇඳිරි නීති කාලයන් වලදී රැකියා ස්ථානයට ගමන් කිරීමේ හැකියාව ලබාදී ඇත.

 

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින්ට ද එම ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුගේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට අවසර ලබාදී තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කරනවා. තවද රජයේ සහ රාජ්‍ය නොවන ආයතන 107ක සේවකයින් සඳහා රැකියා හැඳුනුම්පත ඉදිරිපත් කිරිමෙන් ගමනා ගමනයට අවසර ලබා දී ඇත.

 

 

views

778 Views

Comments

arrow-up