බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉබි යතුරු දමා හිරකර ගනී..පොලිස් මැදිහත් වීමෙන් කාර්ය මණ්ඩලය එලියට ගනියි(VIDEO)

බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරු දමා හිරකර ගනී..පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් කාර්ය මණ්ඩලය එලියට ගනියි...
ඊයේ බ්‍රහස්පතින්දා දිනයේදී කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය..පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි..පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් ගේට්ටුව කඩා කාර්ය මණ්ඩලය එලියට ගනියි...
Posted by ජනක සම්පත් on Thursday, April 2, 2020
861 Views
Comments