මීගමුවම කම්පා කරමින් දුම්රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටෙයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

මීගමුවම කම්පා කරමින් දුම්රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටෙයි (PHOTOS)

මීගමුවම කම්පා කරමින් දුම්රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටෙයි (PHOTOS)

මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී දුම්රියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

 

වෑන් රථය තුළ සිරවී සිටින තවත් අයෙකු මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

 

එම සිදුවීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්...

 

 

 

 

 

 

views

510 Views

Comments

arrow-up