JAN
28
බත්තරමුල්ලේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බත්තරමුල්ල ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් මේ වන විට යොදවා ඇති බවයි.
806 Views
Comments