DEC
22
බස්නාහිර පළාතේ හිඟ ඖෂධ පිටතින් මිලදීගැනීමට අනුමැතිය

අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී බස්නාහිර පළාතේ රෝහල් සඳහා හිඟ ඖෂධ පවතින ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගැනීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභාව සමඟ එක්ව ඖෂධ හිඟය කළමනාකරණය කර ගැනීමටයි තීරණය ගැනීමට වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
189 Views
Comments