MAY
21
“පාරවල් වසා විරෝධතා පෑවොත් ඉන්ධන බෙදන්නේ නැහැ” - ඇමැති කාංචන

මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ යෙදෙන ස්ථාන වල ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර සඳහන් කරයි.
මේවනවිට පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවත් ඇමැතිවරයා පවසයි.
664 Views
Comments