අද සිට පාසල් වල අධ්‍යයන කටයුතු ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

අද සිට පාසල් වල අධ්‍යයන කටයුතු ඇරඹේ

අද සිට පාසල් වල අධ්‍යයන කටයුතු  ඇරඹේ

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) විවෘත කෙරුණා

 

ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ වෙනවා.

 

 

views

576 Views

Comments

arrow-up