කොරෝනා ව්‍යාප්තිය : ඉදිරි දෙසතිය ඉතා තීරණාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

කොරෝනා ව්‍යාප්තිය : ඉදිරි දෙසතිය ඉතා තීරණාත්මකයි

කොරෝනා ව්‍යාප්තිය  : ඉදිරි දෙසතිය ඉතා තීරණාත්මකයි

ඉදිරි සති 2 කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සදහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර රෝහල් පද්ධතියේ ධාරිතාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

 

මේ හේතුවෙන් හැකිතාක් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවත් අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

views

712 Views

Comments

arrow-up