“අභියෝග මැද වුවත් රටේ දියුණුවට ආයෝජන දිගටම කරනවා” - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

“අභියෝග මැද වුවත් රටේ දියුණුවට ආයෝජන දිගටම කරනවා” - අගමැති

“අභියෝග මැද වුවත් රටේ දියුණුවට ආයෝජන දිගටම කරනවා” - අගමැති

අභියෝග මධ්‍යයේ වුවත් රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීමට ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී අද(16) සඳහන් කළේය.

 

රට වර්තමානයේදී මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන ඉදිරි ගමනට දායක වන්නැයි තමා සියලු‍ දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම පැවසීය.

 

 

 

 

views

752 Views

Comments

arrow-up