පාර්ලිමේන්තුවේ සියලූදෙනා ඇන්ටිජන් පරීක්ෂාවකට

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාවුෆ් හකීම් හා අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ කොවිඩ් 19 ආසාදනය වීම නිසා පාර්ලිමේන්තුවේ සියලූදෙනා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරන බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පවසනවා
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇති.
මීලග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර සියලූ මන්තී‍්‍රවරුන්ට ද ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් සමීපව ඇසුරු කළ මන්තී‍්‍රවරුන් 15 දෙනෙකු හා පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද හඳුනා ගැනුණු අතර නිරෝධායනය වන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
648 Views
Comments