නාවික හමුදාවේ 30කට කොරෝනා - වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 30 දෙනෙක් නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු මෙලෙස නාවිහ හමුදා නිලධාරින් 30 දෙනෙක්ට මෙලෙස සිදුකළ කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත
1080 Views
Comments