ඉන්දියාව ණය දුන්නේ කොන්දේසි නැතුව – බැසිල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ඉන්දියාව ණය දුන්නේ කොන්දේසි නැතුව – බැසිල්

ඉන්දියාව ණය දුන්නේ කොන්දේසි නැතුව – බැසිල්

ඉන්දියාව කිසිඳු කොන්දේසි පැනවීමකින් තොරව අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

 

 

ඉන්දියාවේ දින දෙකක නිල සංචාරය නිමවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව ඔහු මේ බව පවසා තිබුණි.

views

636 Views

Comments

arrow-up