JAN
01
අද සිට රියදුරු බලපත් මුද්‍රණය හමුදාවට

අද සිට රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙතෙක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගිනි.
560 Views
Comments