දරුවන් අතර වෛරසයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

දරුවන් අතර වෛරසයක්

දරුවන් අතර වෛරසයක්

මේ දිනවල ළමයින් අතර වෛරස් උණ තත්ත්වයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ඌව පළාතේ රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය සියයට 30කින් පමණ වැඩිවී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී පාලිත රාජපක්ෂ සඳහන් කර තිබුණේ.

මෙම තත්වය හමුවේ ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් තිබෙනවා.

 

views

202 Views

Comments

arrow-up