සිරමැදිරියේ වැසිකිළිය තුළ දී රැඳවියෙකු ගෙල කපාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

සිරමැදිරියේ වැසිකිළිය තුළ දී රැඳවියෙකු ගෙල කපාගනී

සිරමැදිරියේ වැසිකිළිය තුළ දී රැඳවියෙකු ගෙල කපාගනී

මාතලේ මහාධිකරණ සිරමැදිරියේ වැසිකිළිය තුළ දී රැඳවියෙකු ගෙල කපා ගෙන තිබේ.

 

ඊයේ (10) දිනයේ දී මෙම රැඳවියා නඩු කටයුත්තක් සඳහා පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට මාතලේ මහාධිකරණයට රැගෙන විත් තිබුණි.

 

එහි දී වැසිකිළියේ තිබූ ජල කරාමය කඩාගෙන ඔහු ගෙල කපා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

හෝටල් සේවකයකු ලෙස සේවය කළ 30 හැවිරිදි මෙම පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

views

219 Views

Comments

arrow-up