JUN
24
2011 ලෝක කුසලානය ගැන මහින්දානන්දගෙන් කටඋත්තර ගනී

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයට විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට පැමිණ තිබෙනවා.
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට කල චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ විශේෂ කණ්ඩායමක් ප්‍රකාශයක් ලබා ගැනීම සිදුකළා.
750 Views
Comments