සීනි වලට නව පාලන මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

සීනි වලට නව පාලන මිලක්

සීනි වලට නව පාලන මිලක්

මුදල් ලේකම් හා සීනි ආනයනකරුවන් දෙදෙනා සමග මුදල් අමාත්‍යාංශයේදී කළ සාකච්ඡාවකට අනුව

මෙරට සීනි මිල පාලනය සදහා ඔවුන්ගේ එකගත්වය පළ කළේය.


ඒ අනුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙරට සීනි මිල ඉහළ යාම

පාලනය කිරීම සදහා පියවර ගන්නා බවයි.

 

ඒ අනුව රුපියල් 129කට සුදු සීනි කිලෝග්‍රෑමයක්ද, රුපියල් 159කට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක්ද

ලෙස දේශීය වෙළෙඳපොළේ මිල සදහන් කර ඇත.

 

views

679 Views

Comments

arrow-up