OCT
13
බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් වැසෙයි

බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් මෙලෙස වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි.
818 Views
Comments