SEP
08
වස්කඩුවේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරමක්

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුල සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිසිය විසින් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අයිස් ග්‍රෑම් 15ක්, ගංජා ග්‍රෑම් 22ක්, මත්පෙති 27ක් සහ ගංජා පැලයක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 64000ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.
709 Views
Comments