ජනපති හා ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීන් අතර හමුවක් අද

පක්ෂ එකොළහේ එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා විසින් ආරාධනයක් කර ඇති බව වාර්තා වනවා.
එම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ එකොළහ සහ ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනා එකොළහක් ජනාධිපතිවරයා වෙත යොමු කළා.
657 Views
Comments