APR
23
උපකාරක පන්ති මාසයකට තහනම් ! නිවසෙන් බැහැර විය හැක්කේ දෙදෙනෙකුට පමණයි.

කොරෝනා තුන් වෙනි අවදානම් මට්ටම මත පදනම්ව අද දිනයේ සිට මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Source - Esana
2307 Views
Comments