JAN
09
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය ඉවත් කිරීම ගැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්

යාපනය විශ්ව විද්‍යාලයෙහි ස්මාරකයන් ඉවත් කිරීම සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් සිදුකරන ලද පැහැදිලි කිරීමක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්....
831 Views
Comments