AUG
03
සඳුන් දැවයෙන් කැටයම් කළ දළදා සමිඳුන් වැඩසිටින සුගන්ද කුටිය විවෘත වෙයි (PHOTOS)

දළදා සමිඳුන් වහන්සේ වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටයම්කර සෝභාමානවත් කර අද(03) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාපක්ෂ මහතාගේ අතින් විවෘත කරන ලදී.
ඒ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු විහාර පාර්ෂවයේ තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පෙරදැරිවයි.
ඡායාරූප උපුටාගැනීම : ශ්‍රී දළදා මාලිගාව මාධ්‍ය කාර්යාංශය
1107 Views
Comments