“යාළුවෙක් දුන්නේ, හැබැයි නම නම් දන්නෙ නෑ” - මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කට අරී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

“යාළුවෙක් දුන්නේ, හැබැයි නම නම් දන්නෙ නෑ” - මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කට අරී

“යාළුවෙක් දුන්නේ, හැබැයි නම නම් දන්නෙ නෑ” - මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කට අරී

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාව සඳහා භාවිතා කල පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුල විවිධ පුවත් පැතිරයමින් තිබේ. 

 

blue Embraer Legacy 600 business jet වර්ගයට අයත් මෙම ගුවන් යානය ව්‍යාපාරිකයෙකු විසින් ලබා දුන්නක් බවත් සඳහන්විය.

 

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ අදාළ යානය අගමැතිවරයාගේ හිතවතෙකු විසින් නොමිලේ ලබා දුන්නක් වන නමුත් එම ව්‍යාපාරිකයාගේ නම තමන් නොදන්නා බවයි.

views

996 Views

Comments

arrow-up