AUG
22
හෙට සිට ගෑස් සුපුරුදු ලෙස

ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය ලස්සන අලගියවන්න මහතා පවසා සිටියේ හෙට සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස්, වෙළෙඳපොළ තුළ පවතින බවයි.
20 වනදා සිට ලාෆ්ස් ගෑස් සමාගම නව මිලකට ගෑස්, වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර ලිට්රෝ සමාගම තිබූ මිලටම ගෑස් අලෙවි කිරීම සිදු කරයි.
685 Views
Comments