ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්

ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය.

 

කතානායකවරයා විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගෙන බව කතානායක මාධ්‍ය අංශය පවසයි.

 

අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැදගත්කමද එම යෝජනාවලියෙන් පෙන්වාදී ඇත.

 

ආර්ථික අර්බුදය විසඳීම සඳහා කතානායකවරයා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාටද මෙයට පෙර යෝජනාවලියක් බාර දුන්නේය.

 

කතානායකවරයා අගමැතිවරයාට බාරදුන් එම යෝජනාවලිය පහතින් දැක්වේ.

 

 

views

243 Views

Comments

arrow-up