වත්තේගම ළමා නිවසකින් පාසල් සිසුවියන් තිදෙනෙකු පලා යයි

වත්තේගම ප්‍රදේශයේ ළමා නිවාසයකින් ගැහැණු ළමුන් 5 දෙනෙකු පලා ගොස් තිබෙනවා.
පාසල් යන බව පවසමින් මොවුන් මෙලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන ගැහැණු ළමුන් තිදෙනෙකු මෙලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත පොලිස් විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
මෙම පස් දෙනා අද උදෑසන සිට අතුරුදන්ව සිටින අතර මේ දක්වා ඔවුන් කිසිවෙකු ගැන ආරංචියක් නොමැති බවයි වාර්තා වන්නේ.
670 Views
Comments