හෙට සිට ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබාගත ලබාගත හැකි ස්ථාන නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

හෙට සිට ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබාගත ලබාගත හැකි ස්ථාන නම් කෙරේ

හෙට සිට ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබාගත ලබාගත හැකි ස්ථාන නම් කෙරේ

අද මෙරටට ලැබුණු ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 7ක ප්‍රමාණය හෙට සිට බස්නාහිර පළාතේ ස්ථාන 20කදී ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් පළමු මාත්‍රාව ලබා ගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතුය.

 

ඒ අනුව පහත ස්ථානවල දී හෙට සිට ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාගත හැකිය.

 

 

views

914 Views

Comments

arrow-up