JAN
21
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය යලි සේවයට

රන්ජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් යෙදීම හේතුවෙන් වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඔහු ව එසේ සේවයේ පිහිටුවා ඇත්තේ, පරීක්ෂණයකට යටත්ව බව ද සඳහන් වේ.
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පසුගිය වසරේ ජනවාරි 21 වන දින වැඩතහනමට ලක්විය.
ඒ විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුව
752 Views
Comments